Sunday, August 30, 2026
Homeදේශීයදියලුම ඇල්ලේ රාත්‍රී කඳවුරක් බැන්ඳ 23 හැවිරිදි තරුණියක් මියයයි..

දියලුම ඇල්ලේ රාත්‍රී කඳවුරක් බැන්ඳ 23 හැවිරිදි තරුණියක් මියයයි..

කොස්ලන්ද , දියලුම ඇල්ලේ උඩ දියලුම ප්‍රදේශයේ රාත්‍රී කඳවුරක් බැඳ සිටි තරුණ යුවලක් වන අලි ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.

වන අලි ප්‍රහාරයෙන් තරුණිය ඊයේ (11) එම ස්ථානයේදීම මියගොස් ඇති බව වාර්තා වෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 23 ක් වූ මාතර ප්‍රදේශයේ පදිංචි තරුණියකි.

වන අලි පහරදීමෙන් තුවාල ලැබූ තරුණයා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොස්ලන්ද පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.

READ:   ගසක ගැටුණු දුම්රියක් පීලි පනී: කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්