Wednesday, September 9, 2026
Homeදේශීය16 හැවිරිදි සිසුවියගේ මරණයේ ඉදිරි විමර්ශන CIDය භාරයට

16 හැවිරිදි සිසුවියගේ මරණයේ ඉදිරි විමර්ශන CIDය භාරයට

කළුතර 16 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධ ඉදිරි විමර්ශන පොලිස්පති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව ප්‍රකාශ කළා.

READ:   පිටපිට ලාභ ලබන සෙවනගල, පැල්වත්ත සීනි කම්හල් විකිණීමට සැරසේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්