Wednesday, July 22, 2026
Homeදේශීයනුවරඑළියට කේබල් කාර් ව්‍යාපෘතියක්: ලෝක ප්‍රසිද්ධ සංගීත කණ්ඩායම් ගෙන්වීමටත් පියවර..

නුවරඑළියට කේබල් කාර් ව්‍යාපෘතියක්: ලෝක ප්‍රසිද්ධ සංගීත කණ්ඩායම් ගෙන්වීමටත් පියවර..

නුවරඑළියේ කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කරන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ, සංචාරක ආකර්ෂණය දිනා ගැනීම සඳහායි.

සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළේ, එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අවශ්‍ය අධ්‍යන කටයුතු සිදුකරමින් සිටින බවයි.

මේ අතර ලෝකයේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායම් මෙරටට රැගෙනවිත් රාත්‍රී කාලයට සංචාරකයින්ගේ විනෝදාස්වාදය වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරන බව ද සභාපතිවරයා අවධාරණය කරයි.

READ:   ආබාධවලට ලක් වූ දුෂ්මන්තට සහ ලහිරුට වෙන දේ..?
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්