Tuesday, September 8, 2026
Homeදේශීයවිපක්ෂයේ මන්ත්‍රිවරු කණ්ඩායමකින්, අගමැතිවරයාට ලිපියක්…

විපක්ෂයේ මන්ත්‍රිවරු කණ්ඩායමකින්, අගමැතිවරයාට ලිපියක්…

දැනට ඉදිරිපත්ව ඇති “ශ්‍රී ලංකා මහ බැංකුව කෙටුම්පත” වෙනුවට , ශ්‍රේෂ්ඨාධිකරණයට ලබාදුන් ප්‍රතිඥාවන්ට අනුකූලව, නව කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා, ව්පක්ෂයේ මන්ත්‍රිවරු පිරිසක් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ලිපියක් භාර දී තිබෙනවා.

පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී 2023.05.09 දින ලිපියක් භාර මෙම ලිපිය භාර දී ඇත.

අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, ගෙවිඳු කුමාරතුංග, ජයන්ත සමරවීර, මොහොමඩ් මුසම්මිල්, වීරසුමන වීරසිංහ, අසංක නවරත්න යන මන්ත්‍රීවරු මෙම ලිපියට අත්සන් තබා තිබේ.

READ:   ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන තරඟයේ ජය ශ්‍රී ලංකාවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්