Monday, April 20, 2026
Homeදේශීයකොවිඩ් එන්නත ළමුන්ට දීමට ඇති හැකියාව පිලිබදව ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් පරීක්ශණයක්

කොවිඩ් එන්නත ළමුන්ට දීමට ඇති හැකියාව පිලිබදව ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් පරීක්ශණයක්

වයස අවුරුදු 5ත් 17ත් අතර ළමුන්ට කොවිඩ් එන්නත කොයි විදිහට බලපානවද කියා අත් හදා බැලීමට මෙමගින් තීරණය කර ඇතිබව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය විසින් එවු ඊමේල් ලිපියක සදහන් වුණ බව ජේරුසලම් පෝස්ට් පුවත් සේවය අද වාර්තා කර තිබුණා.

මේ අත්හදා බැලීම සදහා වයස අවුරදු 6 සිට 17 දක්වා ළමුන් 300ක් පමණ ස්වෙච්චාවෙන් යොදා ගැනීමට නියමිතයි.

ඇස්ට්‍රාසෙනකා කොරෝනා එන්නත හැදින්වෙන්නේ ඉතා ලාභදායී සහා බෙදා හැරීමට පහසු එන්නතක් විදියටයි. එම එන්නත මේ වසරේ අප්‍රෙල් වන විට එම එන්නත මාත්‍රා මිලියන 200ක්ට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන බව එම පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

READ:   බණ්ඩාරවෙල - පූනාගල, නායයෑමකින් පුද්ගලයින් 300ක් අවතැන් වෙයි
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්