Tuesday, July 28, 2026
Homeදේශීයඇමතිගේ කතා බොරු කරමින් තිරිඟු පිටි මිල ඉහළට: සීනිත් උඩ යයි

ඇමතිගේ කතා බොරු කරමින් තිරිඟු පිටි මිල ඉහළට: සීනිත් උඩ යයි

තිරිඟු පිටි කිලෝ එකක මිල රුපියල් 10 කින් සහ සීනි කිලෝවක් රුපියල් 25 කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

එම භාණ්ඩ දෙකෙහි මිල එලෙස ඉහළ දැමීමට තීරණය කළ බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පැවසුවා.

තිරිඟු පිටි කිලෝවක් සඳහා ලබා දී තිබූ රුපියල් 3 ක බදු සහනය ඉවත් කිරීමට රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා තීරණය කිරීම හේතුවෙන් මෙලෙස එම භාණ්ඩවල මිල ඉහළ දැමූ බවයි ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ.

ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීම හේතුවෙන් කිසිසේත් පිටි මිල ඉහළ නොදමන බව අමාත්‍යවරයා මීට පෙර පවසා තිබුණා.

READ:   සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකතුවෙන්න.. ජනාධිපති ආරාධනා කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්