Friday, October 30, 2026
Homeදේශීයගෝඨාභය වෙසක් බලන්න එළිබසී…

ගෝඨාභය වෙසක් බලන්න එළිබසී…

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බුද්ධ රශ්මි වෙසක් කලාපයට ඊයේ පැමිණියා.

ඒ, ඊයේ දිනයට එය විවෘත කිරීම සඳහායි.

බුද්ධ රශ්මි වෙසක් කලාපය ස්ථාපනය කර ඇත්තේ කොළඹ, ගංගාරාම විහාස්ථානය අවට ප්‍රදේශයේයි

READ:   මහින්ද රාජපක්ෂ මුල් පුටුවට එනව නම් එන විදිහ නාමල් කියයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්