උතුරු පළාත තුළ ක්‍රියාත්මක බිම් බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් සඳහා තවත් ඇමෙරිකානු ඩොලර් 620,379ක් ශ්‍රී ලංකාවට ලබා දීමට ජපාන රජය තීරණ කර තිබේ.
බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල නිරත ශාර්ප් (SHARP) සංවිධානය විසින් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ඒ පිළිබඳව ගිවිසුම් අස්සන් තැබීම මේ වන විට සිදු කර තිබේ.
බිම්බෝම් ඉවත් කිරීමට ජපානයෙන් තවත් ඩොලර් හයලක්ෂයක්
නවතම වීඩියෝ
-
සජිත් නිවාස ඇමති කාලේ කරපු අවුලක් කොළඹ DCC එකේ ඇදෙයි - ඒ කාලේ කතා කරගෙන ගහපු ගේම්
-
🚨ඇහේ ඉඳන් ඉන්දියාවට දෙන්න යන්නේ..ගහපු 7ක් තාම කීවේ නෑ.-අලුත්ම එක හෙළිකරන් ජනඅරගලේ මහ කො.කාර්යාලෙ ඉස්
-
හිටපු ගුවන් හමුදාපති ඩොනල්ඩ් පෙරේරා FCIDයට - පැය 6ක ප්‍රකාශයක් ලබාදීමෙන් පසු පිටව යයි
-
මේක මට මෙතන කතා කිරීමත් ලැජ්ජාවක් - කොළඹ DCC එකේ බරට ඇදුන ගලි බවුසර් පලහිලව්ව


