Tuesday, September 15, 2026
Homeදේශීයඅනිල් ජාසිංහට ජාත්‍යන්තර තනතුරක්

අනිල් ජාසිංහට ජාත්‍යන්තර තනතුරක්

ගෝලීය කාලගුණික වෙනස්වීම් පර්යේෂණ පිළිබඳ ආසියානු පැසිපික් ජාලයේ උප සභාපතිත්වයට ශ්‍රී ලංකාවේ පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත්කර තිබේ.
ආසියානු පැසිපික් රටවල සාමාජිකත්වය දරණ මෙම ජාලයේ තනතුරු ලබා දීම සූම් තාක්ෂණය ඔස්සේ සිදු කර ඇත.

READ:   ජල හා කඳුළු ගැස් ප්‍රහාර හමුවේ අයෙක් රෝහලට: සජබ රැළිය සීසීකඩ යයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්