උතුරු පළාත තුළ ක්‍රියාත්මක බිම් බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් සඳහා තවත් ඇමෙරිකානු ඩොලර් 620,379ක් ශ්‍රී ලංකාවට ලබා දීමට ජපාන රජය තීරණ කර තිබේ.
බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල නිරත ශාර්ප් (SHARP) සංවිධානය විසින් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ඒ පිළිබඳව ගිවිසුම් අස්සන් තැබීම මේ වන විට සිදු කර තිබේ.
බිම්බෝම් ඉවත් කිරීමට ජපානයෙන් තවත් ඩොලර් හයලක්ෂයක්
නවතම වීඩියෝ
-
සලේ තාම හොස්පිට්ල් එකේද? විමර්ශනවල අලුත්ම තත්ත්වය කොහොමද??
-
නාමල්ට සමාව? අංගුලිමාලට වගේ දෙන්න බලාපොරොත්තු වෙන්නැද්ද
-
🚨22 ගැන ගරු අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද?? - සජිත් ප්‍රශ්න කරයි
-
රුමේෂ් ගැන අද ඇහුණු කණගාටුදායක පුවත ගැන කැබිනට් හමුවේ ඇදෙයි !!ඔහුව ආරක්ෂා කරන්න අපි මැදිහත් වෙනවා


