Tuesday, September 29, 2026
Homeදේශීයඩෙංගු වෛරසය: දරුවන් ගැන විශේෂ අනාවරණයක්..

ඩෙංගු වෛරසය: දරුවන් ගැන විශේෂ අනාවරණයක්..

ඩෙංගු වෛරසයට ප්‍රතිදේහ ඇත්තේ මෙරට ළමුන්ගෙන් 24% කට පමණක් බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.

දීප ව්‍යාපත්ව කළ සමීක්ෂණයකදී මේ කරුණු අනාවරණ වූ බව, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කළා.

ඒ හේතුවෙන් ඩෙංගු රෝගයෙන් ආරක්ෂා වීම සඳහා අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම ඉතා වැදගත් බව ඔහු අවධාරණය කරයි.

READ:   වත්මන් රජය 22 වැනි සංශෝධනය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය සමූළ ඝාතනය කරනවා - විපක්ෂ නායක
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්