Thursday, June 11, 2026
Homeදේශීයරංගනවේදී ජයලාල් රෝහණ මහතා දිවියට සමුදෙයි

රංගනවේදී ජයලාල් රෝහණ මහතා දිවියට සමුදෙයි

ප්‍රවීන රංගනවේදී ආචාර්ය ජයලාල් රෝහණ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් අනතුරුව ඔහු මියගොස් තිබෙනවා.

මිය යන විට ඒ මහතා 56 වන වියෙහි පසුවුණා.

READ:   දකුණේ අධි බලැති විදුලි සම්ප්‍රේෂණ මාර්ගය අද සිට විවෘතයි…
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්