Sunday, November 1, 2026
Homeදේශීයනීති විරෝධී ගිණි අවි ගබඩාවක් කටානෙන් වටලයි

නීති විරෝධී ගිණි අවි ගබඩාවක් කටානෙන් වටලයි

අද දහවල් කටාන , මිරිස්වත්ත ප්‍රදේශයේ නිවසක ගබඩා කර තිබූ අවි හා ජීව උණ්ඩ තොගයක් විශේෂ කාර්ය බලකාය (STF) භාරයට ගෙන තිබෙනවා.

එහි තිබී බෝර 12 වර්ගයේ ගිනි අවි 2ක් ඇතුළු තවත් ගිනි අවි 6ක් සොයා ගෙන ඇත.

විශේෂ කාර්ය බලකාය (STF) පැවසුවේ , මෙම අවි ඇතුළු උපකරණ සන්තකයේ තබාගෙන සිටි අදාළ නිවසේ 60 හැවිරිදි හිමිකරු ද අත්අඩංගුවට ගත් බවයි.

READ:   වසරේ මුල් දින 6 දී පමණක් සංචාරකයින් දහසයදහසක් මෙරටට ඇවිත්. ගුවන් තොටට එන්නත්කරණ මධ්‍යස්ථානයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්