Monday, October 26, 2026
Homeදේශීයගෑස් මිල අඩුකිරීමට තීරණය කරයි

ගෑස් මිල අඩුකිරීමට තීරණය කරයි

ගෑස් මිල අඩුකිරීමට තීරණය කළ බව ලිට්රෝ ගෑස් සමාගම පවසනවා.

ඒ අනුව හෙට (03) සිට 12.5kg ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් පමණ පහළ දමන බව ලිට්රෝ සමාගම ප්‍රකාශ කළේ.

READ:   පාසල් ඩෙංගු මර්දන වැඩසටහන යළි ඇරඹේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්