Wednesday, September 9, 2026
Homeදේශීයමාධ්‍යවේදීන්ට කොවිඩ් එන්නත් දීමට යෝජනා

මාධ්‍යවේදීන්ට කොවිඩ් එන්නත් දීමට යෝජනා

කොවිඩ් මර්දන එන්නත ජනමාධ්‍යවේදීන්ට ලබා දෙන ලෙස මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සංවිධාන කළ ඉල්ලීම් අනුව කඩිනමින් ඔවුන් සඳහා කොවිඩ්ෂීල්ඩ් එන්නත දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනු ඇති බව ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් මර්දන කමිටු රැස්වීමේදී ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා එම ඉල්ලීම කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.

READ:   දිගු කාලීන කොවිඩ් යනු කුමක් ද?
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්