ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට හෙට (11) දිනයේ කැඳවීමට නියමිතය.
එම කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා සඳහන් කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2017 සහ 2018 මූල්‍ය වර්ෂවලට අදාළ විගණකාධිපති වාර්තා ඇතුළු කරුණු රැසක් පිළිබඳව විමසීමට නියමිත බවය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කෝප් කමිටුව හමුවට
නවතම වීඩියෝ
-
අපි විශ්වවිද්‍යාලයේ ඉන්නකොට ලැබුනේ නෑ ආබාධිත දරුවෙකුට එකවර ලක්ෂයක් ලැබෙනවා කියන්නේ සහනයක්.
-
ලැජ්ජයි ජනාධිපතිතුමනි!!නාමල්ව හිරකරලා තිබ්බ පොළොන්නරු රැළිය ගැන අජීත් මාන්නප්පෙරුම කියපු කථාව
-
🚨මෙරට ඉතිහාසයේ ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානයේ මංගල ගමන රත්මලානට.
-
කාලගුණයේ නොසිතු වෙනසක්??අලුත්ම කාලගුණ අනාවැකිය!!!


