Friday, September 11, 2026
Homeදේශීයශ්‍රී ලංකා ක්‍රිකට් කෝප් කමිටුව හමුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් කෝප් කමිටුව හමුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට හෙට (11) දිනයේ කැඳවීමට නියමිතය.
එම කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා සඳහන් කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2017 සහ 2018 මූල්‍ය වර්ෂවලට අදාළ විගණකාධිපති වාර්තා ඇතුළු කරුණු රැසක් පිළිබඳව විමසීමට නියමිත බවය.

READ:   අවසන් මහා තරගයයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්