ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව යළි ගුවන් ගමන් ඇරඹීමටත් එය ගුවන් සංචාරක බුබුලක් ලෙස ක්‍රියාත්මක කිරීමටත් අවධානය යොමුව ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් මෙරට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විදේශ කටයුතු අමාත්‍යංශයට හා සංචාරක අමාත්‍යංශයට යෝජනා ඉදිරිපත් කර ඇති අතර මෙරට සෞඛ්‍ය අංශ හා ඉන්දියානු ස්වදේශ කටයුතු අමාත්‍යංශය ඉදිරිපත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව එය ක්‍රියාත්මක කිරීම කෙරෙහි දෙරටේම අවධානය යොමුව ඇති බව ඇමතිවරයාගේ මාධ්‍ය ඒකකය පැවසීය.
ලංකාව – ඉන්දියාව අතර ගුවන් ගමන් යළි ඇරඹෙයි!
නවතම වීඩියෝ
-
එක බලාගාරයක් බිඳවැටෙද්දි එදා රටටම විදුලිය නැතිවුණා - අයවැය අල්ලලා සෝලා ගැන මු. අමාත්යාංශයට ඉල්ලීමක්
-
වසර 3ට කුඩු කිලෝ ටොන් 4යි කිලෝ 483ක් අල්ලලා,වටිනාකම බිලි 107පනී.මෙන්න ඇල්ලූ අයිස් ප්රමාණය ඊට හපන්..
-
🔴රුවන්වැලි සෑයේ වටේ වැටක් ඉදිකිරීමේ ඇත්තම කථාව අනුරාධපුර GA සාක්ෂි සහිතව මාධ්යට හෙළිකරයි.
-
විහාරමහාදේවියේ ම&ගෙන මැ&න්න කෑ ගහපු කස්සප හිමි දැන් කොහෙද??


