Monday, July 27, 2026
Homeදේශීයපඬුකරඳ ගස සාංඝික දේපලක් කරයි

පඬුකරඳ ගස සාංඝික දේපලක් කරයි

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කරන භුමියේ තිබී කපා දැමීම නැවැත්වූ ශ්‍රී ලංකාවට ආවේණික ආරක්ෂිත ශාකයක් වශයෙන් හඳුන්වන කෲඩියා සෙලනිකා හෙවත් පඬුකරද ගස ආරක්ෂා කිරීම සඳහා එය සාංඝික දේපලක් බවට පත් කර තිබේ.
එම ශාකය සුරැකීමේ එම ස්ථානයට වැඩම කළ ජාතික භික්ෂු පෙරමුණ හා පුරාවස්තු සුරකීමේ සංවිධානයට සම්බන්ධ මහා සංඝයා වහන්සේලා පිරිසක් අද (10) එම ස්ථානයට ගොස් සෙත් පිරිත් දේශනා කර චීවරයක් පළඳා ගස පැවිදි කර, සාංඝික දේපළක් බවට පත් කර ඇති බව වාර්තා වේ.

ඡායාරූපයේ දැක්වෙන්නේ මාදුරුඔය රක්ෂිතයේ ගස් මහණ කිරීමේ අවස්ථාවකි.

READ:   ලෝක බාලදක්ෂ ජම්බෝරියට සහභාගී වන අපේ බාලදක්ෂයන්ට ජනපති කිවුව දේ…
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්