සිය අධීක්ෂණ ආවරණ රාජකාරිවලින් ඉවත් වෙමින් (10) මධ්‍යම රාත්‍රියේ සිට කටයුතු කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.
අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක කාලයක් වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කෙරෙන බව එම සංගමයේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සේවය කරන සාමාජිකයෙකු පැවසීය.
දුම්රිය ස්ථානාධිපති කෙටි වර්ජනයක්
නවතම වීඩියෝ
-
🔴මන්දිරයකුත් ඇදේ,කපිල චන්ද්‍රසේනගේ දිවුරුම් ප්‍රකාශය ගැන සැර පැමිණිල්ලක් අල්ලස් එයි.
-
අලුත් TV චැනල් එකක් අහස අල්ලගනිද්දී සෙනේෂ් බණ්ඩාර දිසානායක කියපු චැනල් එක වටේ ඉන්න අයගේ කතාව.
-
"පිස්සුද!!,අරක ඇතුළට යන්න දීලත් යන්නෙ නැත්තේ ඕකයි" - චමීර උද්ගෝෂණේ ඉවරම කරයි
-
🚨මාධ්‍යෙව්දි ලසන්ත රුහුණගේට කිසිවෙකු අත නොතිබ්බේ ඇයි?? ඇයි??ලසන්ත රුහුණගේ කළ විශේෂ හෙළිදරව්ව.


