Tuesday, September 29, 2026
Homeදේශීයවිග්නේශ්වරන් උතුරට, නැගෙනහිරට ජනමත විචාරණයක් ඉල්ලයි

විග්නේශ්වරන් උතුරට, නැගෙනහිරට ජනමත විචාරණයක් ඉල්ලයි

ශ්‍රී ලාංකික දෙමළ ජනතාව වෙනුවෙන් තිරසර දේශපාලන විසඳුමක් ලබාගැනීමට නම් අන්තර්ජාතික මැදිහත්වීම මත උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනමත විචාරණයක් පැවැත්වීම පිණිස ඉන්දියාව මූලිකත්වය ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේශ්වරන් මහතා පවසයි.
කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය පිළිබඳ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් එකී කාරණය සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකා ආණ්ඩුව ඉන්දියාව රවටමින් සිටින බව මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත.

READ:   මිය ගිය සංඛ්‍යාව 1400 ඉක්මවා යද්දී තුර්කියට තවත් භූ කම්පනයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්