Tuesday, September 29, 2026
Homeදේශීයනීතිවලට පටහැනි වැලන්ටයින් පාටිවලට රතු එළි

නීතිවලට පටහැනි වැලන්ටයින් පාටිවලට රතු එළි

සෞඛ්‍ය නිර්දේශවලට පටහැනිව එළඹෙන පෙබරවාරි 14 වැනිදා වැලන්ටයින් දින උත්සව පවත්වන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අනතුරු අඟවයි.
සෞඛ්‍ය බලධාරීන්ගේ අවසරයකින් තොරව සෑම ආකාරයකම සාද පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

READ:   කොළඹ රථවාහන ගමනාගමනය සීමා කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්