Saturday, October 3, 2026
Homeදේශීයනායයෑමේ අවදානමින් මාර්ගයක් වැසේ

නායයෑමේ අවදානමින් මාර්ගයක් වැසේ

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල විකල්ප මාර්ගය නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබෙනවා.

මාර්ගයට ගල් පෙරලීමේ අවදානම හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් කළ ඉල්ලීමකට අනුව කෑගල්ල පොලීසියේ රථවාහන අංශය විසින් මාර්ගය වසා දමා ඇත.

READ:   වසර 42කට පසු කලා වැව පිටවාන ප්‍රතිසංස්කරණ කටයුතු අද ඇරඹේ.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්