Thursday, May 14, 2026
Homeදේශීයබත්තරමුල්ල, කඩුවෙල, මහරගම.. ඇතුළු කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම බිඳවැටේ

බත්තරමුල්ල, කඩුවෙල, මහරගම.. ඇතුළු කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම බිඳවැටේ

බත්තරමුල්ල , කඩුවෙල , කෝට්ටේ, මහරගම හා කොළඹ 04,05,07,08 ප්‍රදේශවලට ජල සැපයුම බිඳ වැටී ඇති බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.

ඒ බත්තරමුල්ල පොල්දූව ප්‍රදේශයේ ප්‍රධාන නල මාර්ගයේ සිදු වූ ජල කාන්දුවක් හේතුවෙන්.

අද (28) රාත්‍රී 09 දක්වා ජල සැපුයුම බිඳවැටීම සිදුවිය හැකි බවයි ජලසම්පාදන මණ්ඩලය වැඩිදුරටත් පැවසුවේ.

READ:   දෙසැම්බර් වන විටවත් මහමැතිවරණයක් පැවැත්විය යුතුයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්