Sunday, July 26, 2026
Homeදේශීයළමා රෝහලේත් කොවිඩ් අනතුර වැඩි වෙයි

ළමා රෝහලේත් කොවිඩ් අනතුර වැඩි වෙයි

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල කොවිඩ් – 19 වෛරසය ආසාදිත සංඛ්‍යාව සමස්තයක් ලෙස 290ක් පමණ වන බව දරුවන් 150ක් රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් මේ දක්වා වාර්තා වී ඇති බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා අනාවරණ කරයි.
කොවිඩ් ආසාදිත බිලිඳුන්, මවුවරුන්, කාර්ය මණ්ඩලයේ පුද්ගලයන් අතරින් මවුවරුන් 80ක්ද කාර්ය මණ්ඩලයේ පුද්ගලයන් 60ක් පමණද වාර්තා වී ඇති බව රෝහල් අධ්‍ය්ක්ෂවරයා ප්‍රකාශ කරයි.

උපුටාගැන්ම : දිනමිණ

READ:   අමාත්‍යවරුන්ගේ විදෙස් ගමන් සීමා කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්