මරණ දඬුවම් නියමව සිටින පාර්ලිමේන්තු මන්ත්රී ප්රේමලාල් ජයසේකර මහතා විසින් ගොනු කරනු ලැබ ඇති අභියාචන පෙත්සම මේ වසරේ ජුනි මස 16 වැනිදා විභාග කිරීමට අභියාචනාධිකරණය තීරණය කර ඇත.
රත්නපුර, කහවත්තේදී 2015 වසරේදී පුද්ගලයකු ඝාතනය කිරීමේ වරදට මන්ත්රීවරයාට මෙම දඬුවම නියම වී ඇත.
මන්ත්රී ප්රේමලාල්ගේ අභියාචන විභාගයට දින දෙයි
නවතම වීඩියෝ
-
රජය ඒකාධිපති පාලනයකට රට ගෙනයන්න උත්සහ කරනවා.සජීත්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇගවීම්.
-
සජිත් හමුවීමෙන් පසු වෘත්තිය සමිති නියෝජීතයින් කියපු කථාව.හෙට ඉන්ධන මිල වැඩිවන හැටි.
-
හෝමාගම තරුණයා අත්අඩංගුවට ගැනීමට පෙර පහරදී තිබු කථාවට සුදේශ් නන්දිමාල් සැරටම කියපු කථාව..
-
අධ්යාපනයේ ප්රතිලාභ සැමට සමානව හිමිවිය යුතුයි!!ගුණාත්මක අධ්යාපනයක් ලැබීම දරුවන්ගේ අයිතියක්!!


