ටයිල් හා නානකාමර උපාංග ආනයනය සීමා කෙරෙන විධිවිධාන තවදුරටත් පවත්වාගෙන යාමට ආණ්ඩුව පියවර ගෙන තිබේ.
ටයිල් හා නානකාමර උපාංග ආනයනය තහනම් කරමින් පනවා තිබූ ගැසට් නිවේදනය, මුදල් ඇමතිවරයා පෙරේදා (02) නිකුත් කළ ගැසට් නිවේදනයෙන් අහෝසි කිරීමට කටයුතු කෙරුණද එම නිවේදනය බලරහිත කෙරෙන උපදෙසක් ආනයනය අපනයන පාලක ජනරාල් දමයන්ති එස්. කරුණාරත්න මහත්මිය සියලු වාණිජ බැංකු ප්‍රධාන විධායක නිලධාරීන් වෙත නිකුත් කිරීමට ඊයේ (03) පියවර ගෙන ඇත.
ටයිල් ගෙන්වීම තවදුරටත් සීමා වෙයි
නවතම වීඩියෝ
-
ඇපල් දුරකථන පාවිචිච් කරන අය ප්රෙව්ශම් වන්න.වට්ඇප් දත්ත ආරක්ෂණය ගැන ලොකු ගැටළුවක්.සංජය හෙළිකරයි.
-
හෝමාගම පොලීසියේ තරුණයෙකු මියයාම සම්බන්ධයෙන් කරුණු විමසීමට මානව හිමිකම් කොමිෂමට පොලිසිය කැදවයි.
-
🔴පුංචි තිරයේ අහිංසකාවිය නළු නිලියන් පිරිවරා උපන්දිනය සමරපු හැටි.
-
ආණ්ඩුව දෙවැනි වරටත් ආනන්තරීය පාපකර්මය සිද්ධ කරගෙන තියෙන්නේ!!චානක මාදුගොඩ කියපු වෙනස් කථාව.


