Friday, September 11, 2026
Homeදේශීයනිදහසට හැත්තෑතුනයි

නිදහසට හැත්තෑතුනයි

ශ්‍රී ලංකාව ඉංග්‍රීසි පාලකයන්ගේ යටත් විජිතයක්ව තිබී ඩොමීනියානු ක්‍රමයට නිදහස ලබා ගත් 73 වසරක් ගෙවීමේ 73 වැනි නිදහස් දිනය අදට (04) යෙදී ඇත.
‘ඉසුරුමත් හෙට දිනක් – සෞභාග්‍යමත් මව්බිමක්’ තේමාව යටතේ ජාතික නිදහස් උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරු 8ට නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට නියමිතය.

READ:   දිවයින පුරා රෝහල්වල වෛද්‍යවරුන් අද නිහඬ විරෝධතාවක
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්