Wednesday, September 16, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාව හමුවේ අයර්ලන්ත ඉනිම බිඳවැටෙයි

ශ්‍රී ලංකාව හමුවේ අයර්ලන්ත ඉනිම බිඳවැටෙයි

සංචාරක අයර්ලන්තය සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරඟයේ දෙවනි දිනය මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 6ක් දැවී ලකණු 591 ක් ලබාගෙන සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි අයර්ලන්ත කණ්ඩායම කඩුලු 07ක් දැවී ලකණු 117ක් ලබා ගෙන සිටියා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ පළමු ඉනිමට වඩා තවත් ලකුණු 474ක් පිටුපසින් අයර්ලන්ත කණ්ඩායම පසුවෙනවා.

READ:   BREAKING - වසන්ත මුදලිගේ නිදහස් කරයි (VIDEO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්