Sunday, April 26, 2026
Homeදේශීයහංගපු බිත්තර 15,000ක් එළියට.. (VIDEO)

හංගපු බිත්තර 15,000ක් එළියට.. (VIDEO)

අලෙවි නොකර සඟවා තබාගෙන සිටි බිත්තර 15,000කට අධික තොගයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අද(12) සොයාගෙන තිබෙනවා.

ඒ, කොළඹ, මරදාන, මරියකඩේ ප්‍රදේශයේ වෙළෙඳසැලකින්.

අනතුරුව සඟවා ගෙන සිටි බිත්තර තොගය රුපියල් 44 ක මිලකට එම වෙළඳසැල ඉදිරිපිට තබා අලෙවි කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කළා.

බිත්තර තොග සඟවා ගෙන හා වැඩි මිලට අලෙවි කරන වෙළඳුන් සොයා තවදුරටත් වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

READ:   ජනපති ලෝක බැංකුවේ සභාපති හමුවෙයි.
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්