සිංහල – දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් හෙට(13) සහ අනිද්දා(14) දිවයින පුරා සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව, නීති විරෝධී මත්පැන් වැටලීමේ විශේෂ මෙහෙයුමක් ද ක්‍රියාත්මක බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
ලබන 31 වැනි දා දක්වා එම මෙහෙයුම් ක්‍රියාත්මකයි.


