Tuesday, September 8, 2026
Homeදේශීයසමාජ මාධ්‍ය ලියාපදිංචි කරන්න කියලා සමාජ මාධ්‍ය කරුවන් ඉල්ලීම් කරනවා. ඒ වෙනුවෙන්...

සමාජ මාධ්‍ය ලියාපදිංචි කරන්න කියලා සමාජ මාධ්‍ය කරුවන් ඉල්ලීම් කරනවා. ඒ වෙනුවෙන් පනතක් ගේන්න අපි ලෑස්තියි – අධිකරණ ඇමති (VIDEO)

සමාජ මාධ්‍ය ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් ඇති කිරීම වෙනුවෙන් සමාජ මාධ්‍ය කරුවන් විසින් ඉල්ලීම් කර ඇති බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

ලියාපදිංචි ක්‍රමවේදයක් නොමැති කමින් සමාජ මාධ්‍ය ජාලාවලට පිළිගැනීමක් නොමැති තත්වයක් පවතින බව එම පුද්ගලයින් විසින් පෙන්වා දෙන බව අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.

සියලු මාධ්‍ය ආවරණය කෙරෙන නව පනත් කෙටුම්පතක් සැකසීම සඳහා අධ්‍යයන කටයුතු සිදු කරන බව අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

අදාළ විඩියෝව පහතින්,

READ:   Rosamund Pike Visits Sri Lanka as Country Marks Clearance of One Million Landmines
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්