Sunday, October 25, 2026
Homeදේශීයජල සම්පාදන සේවක වැඩවර්ජනය අත්හිටුවයි

ජල සම්පාදන සේවක වැඩවර්ජනය අත්හිටුවයි

ජල සම්පාදන මණ්ඩලයේ සේවකයින් දින දෙකක් පුරා පැවැත්වූ වැඩවර්ජනය අත්හිටුවා තිබෙනවා.

ඒ, ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම්වලට විසඳුම් ලැබීම හේතුවෙන්.

ඔවුන් වැඩවර්ජනයේ නිරත වූයේ ඉතිරි කර ගත් වෛද්‍ය නිවාඩු සඳහා ගෙවීම් කරන ලෙස ඉල්ලමින්.

READ:   සීතා ඇතින්නට වනජීවි නිලධාරියෙක් වෙඩි තබයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්