Tuesday, February 11, 2025
Homeදේශීයසීතා ඇතින්නට වනජීවි නිලධාරියෙක් වෙඩි තබයි

සීතා ඇතින්නට වනජීවි නිලධාරියෙක් වෙඩි තබයි

මහියංගණ පෙහහැරට සහභාගී වීමට පැමිණ සිටි සීතා ඇතින්නට වනජීවි නිලධාරියකු විසින් වෙඩි තබා තිබෙනවා.

අද අලුයම 3.30 ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව වාර්තා වෙනවා.

වෙඩි වැදුණු ඇතින්නමේ වන විට ප්‍රතිකාර සඳහා යොමු කර තිබෙනවා.

වන අලියෙකු සිතා වැඩි තැබීම සිදුකර ඇති බව සඳහන් වෙනවා.

සීතා ඇතින්නගේ වයස අවුරුදු 47ක් වෙනවා.

file
file
READ:   වෙඩි තැබීමට අණ දුන් බව සඳහන් කරමින්, කමල් ගුණරත්න, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීම ප්‍රශ්න කරමින්, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පොලිස්පතිට ලියයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්