Tuesday, June 2, 2026
Homeදේශීයතලවාකැලේදී දුම්රියක් පීලි පනී (PHOTO)

තලවාකැලේදී දුම්රියක් පීලි පනී (PHOTO)

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රිය තලවකැලේ දුම්රිය ස්ථානය අසළදී පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

දුම්රියේ පීලි පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බධා මතුව ඇති බවයි වාර්තා වන්නේ.

READ:   හෝමාගම වෙඩි පත්තු වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්