Wednesday, September 9, 2026
Homeදේශීයඅවුරුදු සමය වෙනුවෙන් සතොස භාණ්ඩ 3ක මිල අඩු කරයි

අවුරුදු සමය වෙනුවෙන් සතොස භාණ්ඩ 3ක මිල අඩු කරයි

එළඹෙන අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩුකිරීමට තීරණය කර තිබෙනවා.

නව මිල ගණන් යටතේ දිවයින පුරා පිහිටි සතොස වෙළඳසැල් මගින් හෙට (07) සිට භාණ්ඩ මිල දී ගත හැකියි.

ඒ අනුව,

01. ටින් මාළු 425g රු.30 කින් (නව මිල රු. 490.00)

02. ලොකු ළූණු 1kg රු.22 කින් (නව මිල රු.97.00)

03. පාන් පිටි 1kg රු.10 කින් (නව මිල රු.225.00 )

වශයෙන් මිල අඩුකර තිබෙනවා.

READ:   චීනය සහ ලංකාව අතර අවබෝධතා ගිවිසුමක්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්