සිංහල හින්දු අලුත් අවුරුද්දු උත්සව සමය සහ දීර්ඝ නිවාඩු කාලය හේතුවෙන් 2023.04.04 දින සිට 2023.04.17 දක්වා විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
ඒ අනුව කොළඹ කොටුව සහ බදුල්ල අතර සහ මුහුදුබඩ දුම්රිය මාර්ගය /උතුරු දුම්රිය මාර්ගය ඉහල සහ පහල දුම්රිය ගමන්වාර සඳහා මෙම විශේෂ දුම්රිය සේවාව ක්‍රියාත්මකයි.
සමාන්‍ය හා දුරගමන් සේවා දුම්රියන්ට අමතරව මෙම විශේෂ දුම්රිය සේවය ක්‍රියාත්මක වෙනවා.
එම නිවේදනය පහතින්,



