Thursday, April 23, 2026
Homeදේශීයකුලප්පු වනඅලියාගේ පහරින් ප්‍රධාන වනජීවී නිලධාරියා මරුට

කුලප්පු වනඅලියාගේ පහරින් ප්‍රධාන වනජීවී නිලධාරියා මරුට

කුලප්පු වූ වන අලියෙකුගේ පහරදීමෙන් රිටිගල වනජීවි කාර්යලයට අනියුක්තව සේවය කළ වනජීවි නිලධාරියෙකු මිය ගොස් තිබෙනවා.

පෙරේදා සවස ගලෙන්බිඳුණුවැව, පඬිකාරමඩුව ප්‍රදේශයේ දී ක්‍රියාත්මක කළ වනඅලි පලවාහැරීමේ මෙහෙයුමක් අතරතුර කුලප්පු වූ වනඅලියෙකු මෙලෙස නිලධාරියාට පහරදී තිබේ.

වනඅලියාගේ පහරකෑමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රිටිගල වනජීවී කලාප කාර්යාලයේ ප්‍රධාන වනජීවී නිලධාරි ජී. පි.ජේ. විජේකෝන් මහතායි.

වනඅලියාගේ පහරකෑමෙන් තුවාල ලැබූ තවත් සිවිල් ආරක්ෂක නිලධාරියෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ගලෙන්බිඳුණුවැව පොලිසිය පැවසුවා.

READ:   ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර පැවැත්වෙන දිනය ප්‍රකාශයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්