Thursday, September 10, 2026
Homeදේශීයපොහොර මිල අඩු කෙරේ

පොහොර මිල අඩු කෙරේ

දේශිය වෙළඳපොළේ පොහොර මිල අඩු කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික සමාගම් කිහිපයක් තමන්ට දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඒ අනුව යූරියා කිලෝ 50 මිටියක මිල රුපියල් 7,500 කින් අඩුකිරීමට නියමිත බව වාර්තා වෙනවා.

READ:   සහල් මෙට්‍රික් ටොන් 300,000 ක් ආනයනයට කැබිනට් අනුමැතිය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්