Tuesday, September 8, 2026
Homeදේශීයදුම්රිය ස්ථානාධිපතිවරුන් අද සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක

දුම්රිය ස්ථානාධිපතිවරුන් අද සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක

අද මධ්‍යම රාත්‍රී 12.00 සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන් පවසනවා.

දිගින් දිගට කරුණු දැක්වුවද ඒ පිලිබද කිසිදු සැලකිල්ලක් නොගෙන දූශිත චෝදනා ලබා සිටින චන්ද්‍රසේන බංඩාර මහතාට වාණිජ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ ) තනතුර පිරිනැමීමට විරෝධය පලකිරීමක් ලෙස අද මධයම රාත්‍රී 12ට පැය 24ක සංකේත වැඩවර්ජනය පවත්වන බව ඔවුන් ප්‍රකාශ කළා.

ඒ තීරණය අනුව අද රාත්‍රී 12.00 සිට සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සියලුම සේවා වාර වලින් ඉවත් වීමට තීරණය කර තිබේ.

READ:   වියළි කාලගුණයෙන් සිදී ගිය වැව් ගණන 10,000කට ආසන්නයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්