Wednesday, July 22, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර එක්දින තරගාවලියක්

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර එක්දින තරගාවලියක්

මෙරට දී පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරඟාවලියක් සඳහා ඇෆ්ගනිස්ථානය ක්‍රිකට් කණ්ඩායම මෙරටට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

ඒ අනුව මැයි 29 වනදා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මෙරටට පැමිණීමට නියමිතයි.

ඇෆ්ගනිස්ථානය හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරග තුනක් පැවැත්වීමට නියමිතයි.

සියලු තරග දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වේ

පළමු එක්දින තරගය ජූනි මස 02 වනදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වේ.

දෙවන සහ තෙවන එක්දින තරග ජූනි 04 සහ ජූනි 7යන දිනවලදී එම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වේ.

READ:   ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නවසීලන්තයට එරෙහිව සුපිරි ජයක් ලබයි...
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්