Saturday, September 12, 2026
Homeදේශීයශ්‍රී ලංකාවට තවත් සහනයක් ලබා දීමට ඉන්දියාව තීරණය කරයි

ශ්‍රී ලංකාවට තවත් සහනයක් ලබා දීමට ඉන්දියාව තීරණය කරයි

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ බෙහෙත් ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට ඉන්දියාව විසින් ලබා දුන් ණය පහසුකම තවත් වසරකින් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ බව ජාත්‍යන්තර පුවත් වාර්තා කරන රොයිටර් පුවත් සේවය විසින් මෙරට නිලධාරියෙකු උපුටා දක්වමින් වාර්තා කර තිබුණා.

READ:   ඉෂාරාගේ ලිංගික අල්ලස් චෝදනාව ගැන වහාම පරික්ෂණයක් පවත්වන්න - ITN සභාපති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්