Monday, September 28, 2026
Homeදේශීයජනක රත්නායක ඉවත් කිරීමට ඇමති වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි..

ජනක රත්නායක ඉවත් කිරීමට ඇමති වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි..

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම ධූරයෙන් ඉවත් කිරීම සඳහා විෂයභාර අමාත්‍ය කාංචන විජේසේකරගේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

අමාත්‍යවරයා ඉදිරිපත් කළ එම වාර්තාව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග විසින් අද (09) පාර්ලිමේන්තුවේ සභාගත කරණු ලැබුවා.

READ:   චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික යුවාන් ජියාජුන් ජනපති හමුවෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්