Sunday, August 30, 2026
Homeදේශීයමැලේසියාවේ හිටපු අගමැති දූෂණ චෝදනා යටතේ අත්අඩංගුවට

මැලේසියාවේ හිටපු අගමැති දූෂණ චෝදනා යටතේ අත්අඩංගුවට

මැලේසියාවේ හිටපු අගමැති මුහයිද්ඩින් යාසීන් දූෂණ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ අනුව හිටපු අගමැතිවරයාට එරෙහිව අද (10) චෝදනා ගොණු කිරීමට නියමිත බව එරට දූෂණ විරෝධී කොමිසම පවසනවා.

2020 සහ 2021 වසර අතර කාලයේ මැලේසියාවේ අගමැතිවරයා වශයෙන් මුහයිද්ඩින් යාසීන් කටයුතු කර තිබුණා.

READ:   කෝවිලේ පෙරහැරේ ගිය ට්‍රැක්ටරය විදුලි රැහනක පැටලෙයි: දෙදෙනෙක් මරුට.තුනක් රෝහලේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්