Tuesday, September 8, 2026
Homeදේශීයගුවන් හමුදාව ගිනි නිවීමේ අභ්‍යාසයක (PHOTO)

ගුවන් හමුදාව ගිනි නිවීමේ අභ්‍යාසයක (PHOTO)

හදිසි ගිනි නිවීම හා මුදවා ගැනීම පිළිබඳ විශේෂ අභ්‍යෂයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ගුවන් හමුදා මූලස්ථානයේ දී පවත්වනු ලබනවා.

හදිසි ගිනිගැනීමකදී ගින්න මැඩපැවැත්වීම, මුදාවා ගැනීම, ප්‍රථමාධාර ලබාදීම සහ ප්‍රතිකාර සඳහා යොමු කරවීම.. යන සියලු අවස්ථා ගැන පවත්වනු ලබන මෙම විශේෂ අභ්‍යාසය නිරීක්ෂණයට ගුවන් හමුදා නිලධාරීන් රැසක් සහභාගිවී තිබුණා.

READ:   කිසිම සාක්ෂියක් ඉදිරිපත් වෙලා නෑ! ONMAX DT අධ්‍යක්ෂකවරුන් 5ට ඇප ලැබීම ගැන නීතිඥවරයා කියයි. 
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්