Tuesday, September 8, 2026
Homeදේශීයජායාරූයක් ගැනීමට ගිය තිදෙනෙකු දුම්රියක ගැටෙයි

ජායාරූයක් ගැනීමට ගිය තිදෙනෙකු දුම්රියක ගැටෙයි

දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය තිදෙනෙකු දුම්රියක ගැටී අනතුරක් සිදුව ඇති බව වාර්තා වෙනවා. දෙහිවල සත්වෝද්‍යානය නැරඹීම සඳහා පැමිණි පුද්ගලයන් තිදෙනෙකු මෙලෙස අනතුරට පත්ව ඇති අතර අනතුරින් තුවාළ ලැබූ ඔවුන් තිදෙනා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

READ:   නව නිර්වින්දන ඖෂධයක් හෙට දිවයිනට: ගැටලුසහගත නිර්වින්දන ඖෂධ 2 ඉවතට..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්