Thursday, July 23, 2026
Homeදේශීයදුම්රිය අනතුරින් පසු ග්‍රීසියේ ප්‍රවාහන ඇමති ඉල්ලා අස්වෙයි (VIDEO)

දුම්රිය අනතුරින් පසු ග්‍රීසියේ ප්‍රවාහන ඇමති ඉල්ලා අස්වෙයි (VIDEO)

දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් ග්‍රීසියේ සිදුවූ දරුණු දුම්රිය අනතුරින් පසු එරට ප්‍රවාහන අමාත්‍යවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

මගී ප්‍රවාහන දුම්රියයක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් මුහුණට මුහුණලා ගැටීමෙන් පසුගියදා උතුරු ග්‍රීසියේදී මෙම අනතුර සිදුවුණා.

අනතුරින් පුද්ගලයින් 43 දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයින් 85 දෙනෙකු පමණ තුවාල ලබා තිබුණා.

READ:   කොළඹ නුවර මාර්ගයේ තවත් බස්රථයක් අනතුරක
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්