Tuesday, September 8, 2026
Homeදේශීයරජය පුරුදු පරිදි බැංකු වැඩ කියයි. වෘත්තීය සමිති හෙට බැංකු වැඩ නෑ...

රජය පුරුදු පරිදි බැංකු වැඩ කියයි. වෘත්තීය සමිති හෙට බැංකු වැඩ නෑ කියයි

උපරිම මහජන සේවාවක් වෙනුවෙන් හෙට (01) දිනයේ ද බැංකු ක්‍රියාත්මක බව මහජන සහ ලංකා බැංකු සභාපතිවරුන් පවසනවා.

අද (28) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් මහජන සහ ලංකා බැංකු සභාපතිවරුන් මේ බව ප්‍රකාශ කර තිබුණා.

ආණ්ඩුවේ අත්තනෝමතික බදු ප්‍රතිපත්තියට විරෝධය දක්වමින් බැංකු ආයතන ඇතුළුව සියලු වෘත්තීය සමිති දීප ව්‍යාප්ත හෙට (01) වැඩවර්ජනයක් පවත් වන බව වෘත්තීය සමිති එකතුව මාධ්‍යයට ප්‍රකාශ කර සිටියා.

READ:   සමාන්‍ය පෙළ සිසුන් ගැන රජයෙන් තීරණයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්