Sunday, October 25, 2026
Homeදේශීයශ්‍රී ලංකා ක්‍රිකට් බිලියන 6.3 ක වාර්තා ගත ලාභයක් ලබයි

ශ්‍රී ලංකා ක්‍රිකට් බිලියන 6.3 ක වාර්තා ගත ලාභයක් ලබයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගෙවුණු 2022 වසරේ වාර්ෂික ශුද්ධ ලාභය ලෙස රුපියල් බිලියන 6.3ක ආදායමක් උපයා ඇති බව එම ආයතනය නිවේදනය කර සිටිනවා.

එය මෙතෙක් ඉතිහාසයේ වසරක ලද වැඩිම ශුද්ධ ලාභය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරනවා.

READ:   BREAKING අද මධ්‍යම රාත්‍රියේ සිට 18 දක්වා පෙට්‍රල් වාහන සඳහා 'QR' ක්‍රමය ඉවතට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්