Tuesday, September 8, 2026
Homeදේශීයශ්‍රී ලංකා ක්‍රිකට් බිලියන 6.3 ක වාර්තා ගත ලාභයක් ලබයි

ශ්‍රී ලංකා ක්‍රිකට් බිලියන 6.3 ක වාර්තා ගත ලාභයක් ලබයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගෙවුණු 2022 වසරේ වාර්ෂික ශුද්ධ ලාභය ලෙස රුපියල් බිලියන 6.3ක ආදායමක් උපයා ඇති බව එම ආයතනය නිවේදනය කර සිටිනවා.

එය මෙතෙක් ඉතිහාසයේ වසරක ලද වැඩිම ශුද්ධ ලාභය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරනවා.

READ:   අයිතිය ඉල්ලා යන පා ගමනේ 13 වන දිනය අදයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්